තනියම Computer එකට windows ගහගමු.


කොහොමද යාලුවනේ  මම අද කියන්නේ මගේ යාලුවෝ ගොඩ දෙනෙක් මගෙන් අහපු දෙයක්. වින්ඩෝස් ගහනවා කිව්වහම ගොඩක් අය හිතන්නේ හෙන අමාරු වැඩක්,අපිට ඕවා කරන්න බෑ කියල. එත් ඒ ගැන පොඩ්ඩක් හරි දන්න කෙනෙක්නම් ඒක ගණන් ගන්නෙවත් නෑ. එහෙනම් පහල තියෙන එකේ විදිහට වැඩේ පටන් ගන්නකො.

 ඔය ගොල්ලොන්ට කරන්න තියෙන්නෙ Windows 8.1/10/8  DVD වලින් ඔයාට ඕන DVD ඕන Windows එකට අදාල DVD එක ROM එක ඇතුලට දාන්නකෝ. දැන් Computer එක Restart කරන්නකෝ.

දැන් මෙහෙම එකක් එවි
Press any Key Boot From DVD.
ඒක ආව ගමන් ඔයාලගෙ Key Bord එකේ ඕන Button එකක් ඔබනකෝ. එතකොට පහළ තියෙන image එක වගේ එකක් ඒවි.

දැන් ටිකක් ඉන්නකෝ.ඒක ඉවරවුනහම මෙහෙම එකක් එවි.

දැන් ඉතින් තියෙන්නේ install කරන්න.ඕක ඇවිත් ටික වෙලාවකින් පස්සේ 
මේක එවි

දැන් English දීල Next දෙන්න 

install Now දෙන්න 

ඔය ටිප් එකක් දෙන්න තියෙන තැනට tip එකක් දාන්න 
දැන් ඔය 2වෙනි එක දෙන්න 


හාඩ් එක පාටිෂන් කරගන්න එහෙම ඕනෙනම් ඔතනින් කරගන්න 
ඔතනින් ඔයා වින්ඩෝස් install කරලා තියෙන Hard පාටිෂන් එක formate කරල Next දෙන්න. 
කරන්න තියෙන්නේ ඔච්චරයි. ඕක Install කරල ඉවර උනැන් පස්සෙ    වින්ඩෝස් ගහල ඉවරයි.
හැබැයි ඔයගොල්ලොන්ට පොඩි වැඩක් කියන්න තියෙනව ඔයගොල්ලො හරියට දන්නෙ නැත්ත්න් Windows Xp නම් ගහන්න යන්න එප ඒක මීටවඩා ගොඩස් වෙනස් ගහන විදිහ.Windows 7 වන් නම් පොඩ්ඩක් මේ විදිහට තමයි ගහන්න තියෙන්නෙ. 

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 comments: