Mobitel සිම් එකෙන් 1.5GB ඩේටා නොමිලේ ලබා ගමු.





ලංකාවේ සන්නිවේදන ජාල අතර ප්‍රමුඛ පෙලේ සිටින මොබිටෙල් සමාගම විසින් තම පාරිබෝගිකයන් හට අන්තර් ජාලයේ සැරිසැරීමට 1.5GB ක ඩේටා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය මගින් සූදානම් කර තිබෙනවා. අපි කවුරුත් Facebook ඉන්න නිස ඔන්න වැඩේ ලේසියි. 

කරන්න තියෙන්නේ මොබිටෙල් Facebook app එකට මෙතනින් පිවිස Referral ලින්ක් එක ඔබේ Facebook යහලුවන් 10 දෙනෙකු වෙත ලබාදී එයට එකතු කර ගැනීමයි.

එහිදී අප ලබාදෙන මොබිටෙල් අංකයට 1.5GB දත්ත ලබා දෙයි. අපගේ Referral ලින්ක් එක මගින් ඇප් එකට එකතු වූ අයටද, යහලුවන් 10 දෙනෙකු බැගින් එකතුකර ගැනීමෙන් ඒ අයටද ඩේට ලබාගැනීමට පුලුවන්.
එහෙනම් පල්ලයහින් Comment එකකුත් කොටාගෙනම යන්නකෝ.
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment