2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග. AVG Internet Security 2015 With Working Key

AVG Internet Security 2015 With Working Key

Image result for 2015 AVG

ලෝකෙ තියන හොදම  සහ අලුත්ම වයිරස් ගාඩ් එකක් තමයි දෙන්න යන්නේ .සමහරු කියනවා ක AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.
කොහොම උනත් එක් එක් පුද්ගලයගෙ කැමැත්ත,පරිගනකය බාවිතා කරන්නෙ මොන වගේ වැඩ වලටද,පරිගනකයේ වේගය,පහසුව,අනුව මේ වගේ විවිද අදහස් දකින්න පුලුවන්.

මොනව උනත් වයිරස් ගාඩ් එකක් දැම්මටම බෑ.වයිරස් ගාඩ් එකකින් කරන්න ඕන මූලික වැඩේ නොවෙනව නම් ඒ ගාඩ් එකෙන් ඇත්තටම වැඩක් නෑ.දවසින් දවස අලුත් අලුත් වයිරස් එනව.ඒවට ප්‍රතිචාර දක්වන්න වයිරස් ගාඩ් එකට පුලුවන් වෙන්න ඕන.ඒක තමයි මූලික වැඩේ.අන්තර්ජාලය බාවිතා කරනව නම් අනිවාර්යයෙන් වයිරස් ගාඩ් එකක් තිබිය යුතුයි.ඒ විතරක් මදි අලුතෙන් එන වයිරස් වලට ප්‍රතිචාර දක්වන්න නම් ගාඩ් එක update කරන්න ඕන.එක එක අය විවිද අදහස් දරනන නිසාම ලෝකෙ හොදම යැයි නම් දරා තිබෙන වයිරස් ගාඩ් එකක් දෙනවා. [කී ෆයිල් සමග] 

AVG Internet Security 2015 With Working Key

                            
Serial Keys
8MEH-RJR4R-7FDJ6-NL3DA-CRXQC-J­EMBR-ACED
8MEH-RXYFD-JDY72-8922R-FGLP8-Q­EMBR-ACED
8MEH-RYH2W-SRS6N-H2HGA-WCDTZ-9­EMBR-ACED
8MEH-RQEZT-B9MG3-E64FA-99LLH-6­EMBR-ACED
8MEH-RTN2Z-UUKMK-6RWGA-AAM82-V­EMBR-ACED
8MEH-RB32G-U868U-TRLQR-B68SM-C­EMBR-ACED
8MEH-RRX6F-OU36X-H9ZCR-XARDZ-P­EMBR-ACED
8MEH-RAJC2-OLO77-KRRQA-HLSNJ-R­EMBR-ACED
8MEH-RWEYH-SXKCN-6H9FR-39X22-6­EMBR-ACED
8MEH-RJR4R-7FDJ6-NL3DA-CGK2C-J­EMBR-ACED
8MEH-RQX93-WH4KW-BE2FR-QDQ4B-P­EMBR-ACED
8MEH-RNXBD-G4VHF-BSLSR-Z9C6C-P­EMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3­EMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-J­EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4­EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2­EMBR-ACED


මෙතනින් බාගන්න​



Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment