හදමුද Fun Virus එකක්.

ඔයා Type කරන හැම තැනකම I Love You කියලා වැටෙන්න හදමු.


මොකෝ කියන්නේ අපි සුපිරි වැඩක් කරමුද යාලුවනේ......ඔයාලත් කරන්න පට්ට වැඩේ....ඔයාගේ ආස කරන Girl ට ආදරේ කියල කියන්නත් මේ වැඩේ සුපිරි....
නිකමට කියන්නේ ඔයාලත් මේක Try කරලා බලන්න.....ඒ කියල අනිත් අය Try නොකර ඉන්න එපා!!!!ඔයාලත් මේක Try කරලා බලන්න...
ඔන්න ඉතින් මම අද කියල දෙන්න යන්නේ.....ඔයාලට....... 
ඔයා Type කරන හැම තැනකම I Love You කියලා වැටෙන්න හදන්න තම අපි දැන් යන්නේ......කොහොමද පට්ට නේද?
මේක හැබැයි යාළුවනේ පොඩි Virus එකක්.....
බය වෙන්න එපා!!!!ඔයාලත් මේක Try කරලම බලන්නකො......

මෙහෙමයි  මේක එක හදන්නෙ......
මුලින්ම  පහල තියෙන Text File එක  Download හරි Copy හරි කරගන්න.....


දැන්  Virus Guard එක Off කරන් ඉන්න මොකද අපි  හදන්න යන්නෙ Virus එකක් නේ..... 

පියවර 1 
- Notepad එක Open කරගන්න 


පියවර 2 -  දැන් අර  Download කරපු  Txt file එක  Open කරල  එකෙ තියෙන Code එක                   Notepad එකට Copy කරගන්න  Code වල  මෙහෙම Code එකක් ඇති 

                Wshshell.Sendkeys "_I Love You__"

පියවර 3 - මේකේ  තියෙන I Love You කියන එකට ඔයා කැමති දෙයක් ලියන්න..... 
Eg:-        "Happy B`day"
              "I hate you" 
              "This Is Virus From Me"

              "ඔයාට ඕන ඕනෙම මගුලක් දාගන්න පුළුවන් "


පියවර 4 - හරි දැන්  කරන්න තියෙන්නෙ Notepad එකෙ Save As ගිහින් එතන File Name 
              එකට Virus.vbs කියලා Type කරලා Save කරන්න..... 
              (Virus කියන එක වෙනුවට කැමති  නමක් දාගන්න එත් .Vbs කියන එක වෙනස්                   කරන්න  එපා..... )


පියවර 5 - දැන් ඔයා Save කරපු File එක Open කරලා Notepad හරි  Wed Browser 
               එකේ හරි කොහේ හරි Type කරන්න තියෙන තැනකට ගිහින් බලන්නකෝ...... 


පියවර 6 - ඔක අයින් කරන්නෙ මෙහෙමයි Task Manager ( Keyboard එකේ                                      Ctrl+Alt+Delete තුනම ඔබන්  ඉන්න ) එකට ගිහින්  එතන Processes වල ඇති                  Wscript කියලා එකක් එක Click කරලා End Process කරන්න...... 






ඔක  හැදුවට  ඔයට ඔකෙන්  වැඩක් ගන්නනම් යාලුවෙක්ට  ඔයා හදපු File එක යවලා  බලන්න...... 

ඔයාට ඔක  හදාගන්න අමාරුයි  වගේ නම්  මෙන්න  මම හදපු File එක Download කරගන්න......





කොහොමද වැඩේ....සුපිරි නේද?
එහෙනම් යාළුවනේ මම යනවා.....
ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා!!!!

ඔන්න එහෙනම් මම ගියා.....

ඔයාලට ජයෙන් ජය!!!!!!
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment