5G අත්හදා බැලීම.


ෆයිවු ජී (5G) තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේශකයෝ පිරිසක් සමත් ව සිටිති. මෙම 5G තාක්ශණය හරහා තත්පරයකට 1TB වේගයක් ලබාගත හැකිය. මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍යය ප්‍රමාණයේ චිත්‍රපටි 100ක් තත්පර 3ක් ඇතුලත DOWNLOAD කරගත හැක.මෙය දැන් තිබෙන 4G තාක්ශණයට වඩා හැටපන් දහස් වාරයකින් වැඩි වේගයකින් යුක්‍තය.2018 වෙනවිට දියුණු රටවලදී මෙම තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කළ හැකිවාක් සේම 2020දී ලෝකයේ බොහෝ රටවලදී දත්ත හුවමාරුවට මෙම 5G තාක්ශණය යොදාගත වෙතැයි අපේක්ශිතය.
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment