හැම වෙබ්අඩවියක්ම සිංහලෙන් බලමු


ඔන්න මම අද කියන්න යන්නෙ ඕනම භාෂාවකින් තියෙන web site එකක්  සිංහලෙන් බලන්නෙ කොහොමද කියල.
මුලින්ම පහළ තියෙන link එකෙන් ගිහින්  google translate  extension එක install කර ගන්න.
Google chrome,Torch -Google Translate  Extension
දැන් ඔයාට translate කරගන්න ඕන site එකට ගිහිල්ල browser එකට එකතු වුනු  google translate  icon  එක click කරන්න.
ඊට පස්සෙ translate this page click කරන්න.එතකොට web site එක english වලට  translate වෙයි.එතකොට එන bar එකේ translate to කියන එක click කරන්න.


ඊට පස්සෙ එතනින් සිංහල තෝරන්න.දැන් site එක සිංහලට translate වෙයි.
හැබැයි ඉතින් මේකෙන් හරිම විදිහට translate වෙන් නෑ.එහෙම උනොත් english වලට translate කරගෙන බලන්න.
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment