Xbox තුලට පිවිසෙන වින්ඩොව්ස් 10

ඔබ Xbox ක්‍රීඩා කොන්සෝල භාවිතා කරන්නේනම් Xbox හි මෙහෙයුම් පද්දතිය ලෙස නුදුරේදිම වින්ඩොව්ස් 10 භාවිතයට එන බව දැනගැනීම ඔබට හොද පුවතක් වනු ඇත. එවිට ඔබට ඔබේ වින්ඩොව්ස් 10 උපාංග අතර පහසුවෙන් Games (Xbox Games) Stream කිරීමට මෙන්ම පරිගණකයේ සිදු කරන බොහෝ දේ Xbox හරහා ඉටු කර ගැනීමට හැකි වනු ඇත. තවද පරිගණකය Xbox හා දුරකථන, ටැබ් යනාදියට Gmaes Stream කිරීමෙන් අනතුරුව ඔබේ Xbox Game Controller උපාංගය මගින් ඒ ඔිනෑම උපාංගයක පරිගණක ක්‍රීඩා පාලනය කිරීමටද හැකියාව ලැබේ. තවද වින්ඩොව්ස් 10 සදහා අලුතෙන් හදුන්වා දෙන Direct X 12 මගින් වඩාත් කාර්යක්ෂමව, වේගවත්ව හා අඩු බල පරියෝජනයක් සහිත ක්‍රීඩා අත්දැකීමක් ලැබෙනු ඇත. 


Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment