ඇත්තම Windows 10


මෙන්න මචන්ලා සුපිරිම සුපිරි පට්ට බඩුවක්. 
Windows 10 කිව්වාම ඉතින් පිස්සු හැදෙනවා නේ?? 
අපේ සමහර සහෝදරයන්ට හෙම හෙන ප්‍රශ්නනෙ... මේක කොහෙන්ද ගත්තෙ? කොහොමද ගත්තෙ? වගේ ඒව.... ඕං මචංලා.... බාගන්නකෝ...



ඔව් මේක ඇත්තම Windows 10 තමා. හැබැයි Technical Preview එකක්. ඒ කියන්නේ තාම මේක හදන ගමන් තියෙන්නේ. ඒ නිසා මේකේ තියෙන අවුල් මොනාද අරවා මේවා චෙක් කරන්න තමා මෙහෙම Technical Preview එකක් මුලින්ම දෙන්නේ. ඉතින් මෙන්න ඔයාලා හැමෝටම මගෙන් Windows 10 Technical Preview ISO ‍ෆයිල්ස් නොමිලේම ඩිරෙක්ට් බාගන්න අවස්ථාවක්! ඔයාලත් එහෙනම් දාගෙනම බලන්න කොහොමද අලුත්ම Windows කියලා.... :D :D

Windows 8 වලටත් වඩා අලුත් පට්ට වැඩ කෑලි ටිකක් නම් තියෙනවා මේකේ.

Technocity වලින් ඩිරෙක්ට් බාගන්න -  


                   Download (2.93 GB)           Download (3.81 GB)Download (3.81 GB)


මෙන්න ප්‍රොඩක්ට් කී එක. (Product Key)

 NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR



මෙන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්...


  
ඔන්න එහෙනම් මේ සුපිරි බඩු කෑල්ල දාගෙනම හොඳ නරක කොමෙන්ට් කරන්නකෝ!!

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment