ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පට්ටම බඩ්ඩ

ඔන්න මම අදත් ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති Youtube එකේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia Studio 8 කියන සංස්කරණය. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.

මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.
Download Camtasia Studio 8 (242 MB)



ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත් වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන් කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ් කරගන්නකො.

Download Camtasia Studio 8 Keygen



Camtasia Studio කියන මෘදුකාංගය කොහොමද බාවිතා කරන්නෙ කියන එක සමහරු දන්නවා ඇති. නොදන්න අයට ඕන කරන ටියුටෝරියල් බලන්න ඕන නම් මේ ලින්ක් එක (http://goo.gl/e91nc)බාවිතා කරන්න.
G + කරලා comment එකකුත් කරලා share පාරකුත් දාන්න 
:)

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment