මැක්සාම ප්ලේයරේ එකක්


මැක්සාම ප්ලේයරේ එකක් 


මම අද ඔයාලට දෙනවා සුපිරි ප්ලේයර් එකක්. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන්නෙ ඊලඟ පරම්පරාවෙ ප්ලේයර් එකක්. ඔයාලා මම මේ දෙන ප්ලේයර් එක නිකමට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. නිකං ටෙස් කරන්න ට්‍රයල් එකක් විදියට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. හැබැයි මම කිඹුලගෙ මල්ලි හූනා කිව්වා වගේ කියන්නම් ඔයාලා මේක අන්ස්ට්‍රෝල් කරන්නෙ නැතුව ඇක්ටිවේට් කරගෙන දිගටම පාවිච්චි කරනවා....lol....

මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයිSplash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.

Download Splash PRO EX v.1.12.1 + Serial Numbers

ඔන්න ඔයාලගෙ ආසාව වැඩිවෙන්නත් එක්ක මගේ එකේ ස්ක්‍රීන්ශොට් ටිකකුත් දැම්මා.


එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු..
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment