පහසුවන් ෆයිල් අප්ලෝඩ් කර ෂෙයාර් කල හැකි මුදුකාංගය මෙන්න

 
තම පරිගණකයේ ඇති ඕනෑම ෆයිල් අකක් වෙනත් අයෙක් වෙත ලබා දීමට මෙය පහසු ක්‍රමයකි මෙම වෙබ් සේවයට පිවිස තම ෆයිල් එක එහි ඇති Crate එක වෙත අද දැමිය යුතුය. අවිට ලබා දෙන එහි LINK එක පෙන්වන පාත් වගන්තිය හරහා ඕනෑම කෙනෙක්ට නැවත එතනට පිවිස එම ෆයිල් එක ලබා ගත හැකිය ඔබත් පිවිස බලන්න මෙතනින් 

 ඒ ගමන්ම comment එකකුත් කොටගෙනම යන්නකෝ


Share on Google Plus

About sasinransara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment