චීන්නුන්ගේ පරිගණක විප්ලවය

චීනය තමන්ගේ පරිගණක මෙහෙයුම් පද්ධතියක් තනා ගනී මෙම පද්ධතිය කලින් පැමිණි කයිලින් නම්
මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණයයි චීනයේ සයිපින් නගරයේ පරිගණක සියල්ලේම දැන් බාවිතා වන්නේ නියෝකයිලින් පද්ධතියයි මෙය වින්ඩෝස් XP ලෙස සැකස ඇත මෙය චීන ආණ්ඩුව තම මහාජනයට නොමිලේ ලබා දීම විශේෂ කරුණකි දැන් චීන ආණ්ඩුව අනෙක්  මෙහෙයුම් පද්ධති සහමුලින්ම ඇත හැර දැමිය යුතු බව ප්‍රතිපත්තියකින් දැන්ව ඇත මෙය චීනයේ තවත් නව සොයා ගැනීම් වලට අකතුවේ 

 ඒ ගමන්ම comment එකකුත් කොටගෙනම යන්නකෝ
Share on Google Plus

About sasinransara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment