දින 60 බලන් ඉන්නේ නැතුව fb Name එක මාරු කරමු.



Facebook එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක පාරක් විතරයි. ඔයා මොකකට හරි Facebook එකේ ඔබේ ගිණුමේ නම මාරු කලානම් නැවත ඒ නම වෙනස් කරන්න දින 60 ඉන්න වෙනවා. හැබැයි මම මේ කියලා දෙන Tips එකෙන් ඔබට පුලුවන්. ඔබේ Facebook ගිණුමේ කලින් තිබුන පරණ නම දාගන්න. කරන්න තියන්නේ හරිම ලේසි වැඩක්. Facebook Account එක හැක් වෙච Account එකක් ගානට දාලා Name එක වෙනස් කරගන්න අපිට පුලුවන්.

යන්න මේ Link එකට ඉසෙල්ලා. https://www.facebook.com/hacked

ඔය Link එකට ගිහිල්ලා Next කරන්න. ඉසෙල්ලාම එයි Password වෙනස් කරගන්න. ඒක කරගන්න.

ඊළගට එනවා Name එක තෝරන්න තැනක් එතනින් තෝරන්න. ඔබේ Account එකේ කලින් තිබුන පරණ නම එක තෝරලා Next කරන්න.

ඊට පස්සේ එයි Username එක මාරු කරගන්න තැනක් එකත් ඒ විදියට මාරු කරගන්න ඕනම් කරගන්න. තේරුණා නේ දැන් වැඩේ හරි.

මේ තියන්නේ ඔය වැඩේ කරගන්න හැටි Video එකක්

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment