System Requirements...
1.Processor: 1 gigahertz (GHz) or faster processor or SoC
2. RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
3.Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
4.Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
5. Display: 800×600
Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරන්නේ කොහමද?
HowtoGeek බ්ලොග් අඩවිය විසින් How to Dual-Boot Windows 10 with Windows 7 or 8 යනුවෙන් ලිපියක් ඊයේ පල කළා. ඔබට එම ලිපිය බලමින් ඉතා පහසුවෙන් Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරගන්න පුළුවන්. එම ලිපිය ඉංග්රීසි භාෂාවෙන් පල වී තිබුනත් Screenshot ඉතා විශාල ප්රමාණයක් සමග පල කල ඇති නිසා ඔබට තේරුම් ගැනීම ඉතා පහසුය.
බලලා කියන්නකෝ හොදයිද කියලා .....
0 comments:
Post a Comment