ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.....
මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
(http://www.mediafire.com/?38135dz5rwyf6k7)
හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.
දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.
ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.
හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්
ඕක දැන් Next > කරන්න.
දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.
දැන් බලන්නකෝ ෆෝල්ඩරේ ලස්සන.....
0 comments:
Post a Comment