මෙන්න ඔයාලගේ පෙන් එකෙන් වින්ඩෝස් දාන හැටි...

මේකනම් හරි පහසු වැඩක්...සට සට ගාලා වින්ඩෝස් ගහන්න පුළුවන්..

 මුලින්ම මේ ලින්ක් එකෙන් සොෆ්ට්වයා එක Download කරගන්න..-  http://www.easyuefi.com/wintousb/

  එකේ තියෙන Free Vision එක බාගත කරගන්න...

Wintousb


1.ඊට පස්සේ වින්ඩොස් එකේ ISO ෆයිල් එක තෝරලා ස්ටාර්ට් දෙන්න..
2. ඊට පස්සේ  PC එක Restart කරලා Boot වෙදදී  F1 ඔබන්න...
          3.  ඊටපස්සේ  CD එකෙන් ඉන්ස්ට්‍රෝල් කරනවා වගේ වින්ඩෝස් ගහන්න...
4.බලන්න වින්ඩොස්  ගහන්න පුළුවන් ස්පීඩ් එක කොහොමද කියලා... 


Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment