ඔන්න
මචන්ල මම හුග කාලෙකට පස්සෙ තමයි පොස්ට් එකක් දන්න හුතුඑව් ඒකත් ඉස්කෝලෙ
ඉන්න යාලුවො දෙන්නෙක්ට (නුවන්,රන්සර) සින්දු වලට Album Photos දාන්න දන්නෙ
නැ කියල මල කරදරේ ඔයගොල්ලන්ටත් ඒ උවමනාව අතිනෙ එකයි මේ කොත්තුව දාන්න මම
හිතුවෙ බන්. හරි අපි එහෙනම් වැඩේට බහිමුකො. පල්ලහා තියෙන පිලිවෙල අනුගමනය
කරන්නකෝ.
1.මුලින්ම මෙතනින් ගිහින් (Click To Download) සොෆ්ට්වෙයා කෑල්ල ගන්නකෝ.
2.දැන් ඒක Instal කරගන්නකෝ.
3.දැන් ඒ Window එකේ උඩම තීරුවෙ මුලින්ම තියෙන File කියන් ඒක CLICK කරන්න.
4.ඒක click කරහම ආපු Box එකේ Add directoy කියන එක Click කරන්න.
5.දැන් ආපු Box එකෙන් ඔයාට පොටෝ එක දාන්න ඕන සින්දුව තියෙන File එක තෝරල දෙන්න.
6.දැන් ඒ File එකේ තිබ්බ ඔක්කොම සින්දු ටික Add වෙනවා. දැන් ඔයාට Photo එක ඔක්කෝටම දාන්නඕනනම් ඕක්කොම Silect කර ගන්න.එකකට දාන්න ඕනනම් එකක් Silect කරගන්න.
7.දැන් වම් පැත්තෙන් තියෙන Box එකේ සින්දුවට දාන්න ඕන විස්තර ටික දාන්නකෝ.
8.ඒ ඕක්කොම කරාට පස්සෙ වම් පැත්තේ පල්ල්යහම ඇති සුදු පාට කොට්ටක් ඒක උඩ Right Click කරන්න.
9.දැක ADD COVER Click කරන්න. ඊට පස්සෙ ඒකෙන් ඔයාට සින්දුවට දාන්න ඕන Photo එක Silect කරල Open කරගන්න.
10. දැන් අයෙත් මුලින්ම ගිහිපු File කියන තැනට ගිහින් Save Tag කියන ඒක Click කරල Save කරගන්න.
දැන් වැඩේ ඉවරයි සින්දුව Play කරලම බලන්න. POST එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ..
තව Post එකකින් හමු වෙනකන් හැමෝටම ◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment