Windows 7 වැඩ කිඩ ගොන්නක් මෙන්න
Windows 7 Keyboard Tricks
අද කියන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.
[Windows] + [Spacebar]
දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.
[Windows] + [D] desktop
තිරය පෙන්වීම සහ සැඟවීම
[Windows] + [Home]
select කරන ලද windows minimized කර දැක්වීම.
[Windows] + left arrow OR [Windows] + right arrow
කවුළු half size එකට පත්වී තිරයේ වමට හා දකුණට වීම
[Windows] + up arrow OR [Windows] + down arrow
windows උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා තත්වයට පත්වීම
[Windows] + [SHIFT] + up arrow OR [Windows] + [SHIFT] + down arrow
සිරස් අයුරින් කවුළු උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා පරිදි සකස් වීම
[Windows] + [Tab]
තිරය මත විවෘත කර ඇති කවුළු ත්‍රිමාණ ආකාරයට පෙන්වීම
[Alt] + [Ctrl] + [Tag] + left/right/up/down arrow
විවෘත කර අැති කවුළු තිරය මත shortcut ඒකක් ආකාරයට දැක්වීම
[Alt] + [Tab]
ඉහත ආකාරයටම shortcut එකක් තිරය මත පෙන්වීම
[Windows] + [1] THROUGH [Windows] + [9]
task bar හි ඇති icon 1 සිට 9 දක්වා විවෘත කරවීම
[Windows] + [Ctrl] + [1] THROUGH [Windows] + [Ctrl] + [9] [Windows] + [SHIFT] + [1] THROUGH [Windows] + [SHIFT] [9] ඉහත පරිදිම ඇති icon ඉතා ඉක්මනින් විවෘත කරවීම
[Windows] + [Alt] + [1] THROUGH [Windows] + [Alt] + [9] අදාල icon වල jump list විවෘත කරවීම
[Windows] + [P]
දැනට ක්‍රියාත්මක වන තිරය අදාල පරිදි තේරීමේ මෙනුව
[Windows] + [+] OR [Windows] + [-]
තිරය මත විශාලකය ක්‍රියාත්මක වීම.මෙමඟින් තිරය මත අදාළ ස්ථාන ළං කර බැලිය හැකි වේ
[Ctrl] + [Alt] + [D]
තිරය මත docked mode ක්‍රියාත්මක වීම.mouse cursor ක්‍රියාත්මක වබ ප්‍රෙද්ශය වෙනම ඉහලින් දක්වයි
[Ctrl] + [Alt] + [L]
තිරය මත lens mode ක්‍රියාත්මක වේ
[Ctrl] + [Alt] + [F]
lens mode හා docked mode වලින් ඉවත් වීම
[Ctrl] + [Alt] + [I]
invert colors ඇති කිරීම
[Windows] + [Esc]
විශාලක අවස්ථාවෙන් ඉවත් වීම
[Windows] + [G]
desktop gadgets මතු කර පෙන්වීම
[Windows] + [X]
Windows Mobility Center දියත් කිරීම.
මෙය ලැප්ටොප් භාවිතා කරන්නන්ට වැදගත් වන මෙනුවකි. ඉහත tricks සහ shortcuts ඔබත් අත්හදා බලන්න.පරිඝණකය නිතර භාවිතා කරන ඔබට මෙම tricks වැදගත් වේවි.....
0 comments:
Post a Comment