Virtual DJ වලින් තවත් වැඩ දාමු.

Virtual DJ Effects,Loops And Scratches Pack

  
ඔන්න අතින් අද මම ඔයාලට ගෙනාවා තවත් වටින දෙයක්....Virtual DJ කරන අයට Effects,Loops හා Scratches ඇතුලත් පැක් එකක්...Virtual DJ යනු අප බොහෝ දෙනා Audio Editing සදහා භාවිතා කරන මෘදුකාංගයකි!


DJ කරන පිරිස් හට මෙය බොහෝ අවශ්‍ය මෘදුකාංගයක් වන අතර Audio Editing හි සිදුකරන ක්‍රියාකාරකම් සරලව ඉගෙනගැනීමේ හැකියාව ඇති නිසා ආධුනිකයන් හට වුවද භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයකි!

එම නිසා අද ලිපියෙන් ඔබට එහි Audio Editing සිදුකිරීමට පහසු ලෙස සකසා ඇති Virtual DJ Loops,Effects & Scratches Pack යක් තිලිණ කර ඇත!


පහළින් එහෙනම් ඒ ඔක්කොම ටික බාගන්නකෝ.....
  

එල නේද යාළුවනේ....
මම නම් හිතන්නේ ඔයාලට මේ ටික ගොඩක් වැදගත් වෙයි කියලා....

යාළුවනේ...මම එහෙනම් යන්නයි හදන්නේ....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment