Mozilla Firefox shortcut keys
හිතුව.ඔන්න එහෙනම් බලන්නකෝ.අලුත් tab එකක් open කරගෙන මේකේ තියෙන ඒවා කරලම බලන්න.ape sltechnocity.blospot.com එක bookmark කරගන්නත් අමතක කරන්න එපා......................................
Alt + Left Arrow ===== කලින් page එකට යන්න
Alt + Right Arrow ==== ඉදිරියට තිබෙන page එකට යන්න
F5 =============== page එක refesh කිරීමට
F11 =============== page එක Full screen දැමීමට.full screen වලින් ඉවත් වීමට නැවතF11 දෙන්න
Esc =============== page එක load වෙන එක නතර කිරීමට හෝ download වෙන එකක් නතර කිරීමට
Ctrl + (- or +) ========= + මගින් අකුරු විශාල වීමත්, - මගින් අකුරු කුඩා කිරීමටත්
Ctrl + 0 ============ විශාල හෝ කුඩා කරපු අකුරු නැවත මුලින් තිබූ ප්‍රමාණයටම සැකසීමට
Ctrl + Enter ========= පහසුවෙන් අඩවියකට පිවිසීමට ( aluthtricks ලෙස address bar එකේ type කර enter දෙන්න.එලෙස ඔබට ඕනෑම අඩවියකට පහසුවෙන් යා හැක)
Ctrl + Shift + Del ======= browser data ඉක්මනින් clear කිරීමට
Ctrl + D ============= page එක bookmark කරගැනීමට
Ctrl + I ============== ඔයා bookmark කරගත්තුවා බැලීමට
Ctrl + J ============= download windows එක ගැනීමට
Ctrl + K or Ctrl + E ===== mouse cursor එක search box එක ලගට යැවීමට
Ctrl + N ============= New browser window එකක් open කිරීමට
Ctrl + P ============= page එක print කිරීමට
Ctrl +T ============== New tab එකක් open කිරීමට
Ctrl + F4 or Ctrl + W ==== tab එක close කිරීමට
Ctrl + Shift + T ======== close කරපු tab එක නැවත open කිරීමට
Ctrl + Tab ============ ඊළග tab එකට මාරු වීමට
Spacebar ============= page එකේ පහලට යාමට
Shift + Spacebar ======== page එකේ ඉහලටයාමට
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා.....................................
0 comments:
Post a Comment