Ebay හා Paypal මෙම වසරේ තෙවන කාර්තුවේදී වෙන් වන ලකුණු

Ebay And Paypal

1998 දී ආරම්භ කරනු ලැබූ Paypal සමාගම දැනට ලොව විශාලතම E-commerce හෙවත් ඉලෙක්ට්‍රොනික් වානිජමය ආයතනයකි. මෙය 2002 දී Ebay විසින් මිළට ගන්නා ලදී කෙසේ වුවද Ebay හා Paypal හි වේගවත් දියුනුවත්, ලෝකයේ මුදල් වේගයෙන් ඉලෙක්ට්‍රොනික වීමත් නිසා වඩාත් නිදහසේ වේගවත් ඉලෙක්ට්‍රොනික වීමත් නිසා වඩාත් නිදහසේ වේගවත් දියුණුවක් ලබාගැනීමට Paypal සමාගම Ebay අධිකාරියෙන් වෙන්වී ස්වාධීනව ඉදිරියට යාමට තීරණය කර ඇත. දැනට Ebay හි ගණුදෙනු වලින් 80% ක් හසුරවන Paypal සමාගම, වෙන්වීමෙන් පසුවද දිගටම Ebay ගනුදෙනු හසුරුවනු ඇත.



http://jewishbusinessnews.com/wp-content/uploads/2014/07/paypal-ebay.jpg
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment