මම කලිනුත් ඔය ගොල්ලන්ට simulator ගේම් එකක් දුන්නා .කොහොමද පට්ටිය්නේ දැන් දෙන්නෙත් ඒ ජාතියෙම එකක් මේක ගොඩක් සංකීර්ණ ගේම් එකක් මේකේ තියෙන්නේ පැල හිටවන්න නෙමේ .car හදන්න ඇත්තෙන්ම කිව්වොත් ගොඩක්ම සංකීර්ණය් .ගොවියෙක් වෙලා හිටපු අපේ ගෙමර්ල ටික වාහන හදන්න සුදානම් වෙන්න .මේකේ වාහනේ එන්ජිමේ ඉදන් paint කරනකන් හදන්න වෙනවා .ඊටපස්සේ testdrive ඊටන් කරන්න ඕන .කොහොමද පට්ට ගේමක් නේ .Screenshots ටිකක් බලල ඉමුකො
SCREENSHOTS
කොහොමද දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ ගේම් එක කොහොමද කියල
ඔන්න trailer එක
VIDEO
දැන් බාගන්නකො
Download Now බාගන්න අපි ගියා අදහසකුත් දාන්න !!!
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
naveendaro mama oka ada gaththa
ReplyDelete