පනස් වෙනි පොස්ට් එකටත් ආවා .ගොඩක් කට්ටිය බ්ලොග් එකට එන බව pageviews කියනවා .අද විශේෂය්නේ.ඊයේ ත් විශේෂය් ඇයි නම් ඊයේ 1754 views තිබ්බා .මාර සතුටුය් එහෙත් කොම්මෙන්ට් කරන්නේ නැහැනේ කට්ටිය .අපි දැන් android ,IOS , ඒවා ගැනත් පොස්ට් දානවා .තව compressed,simulator,android ගේම් දෙන්නත් පටන්ගත්තා . දෙන්නේ android කට්ටියට වටින එකක්
දැන් playstore එකෙන් ඇප් ගද්දි ad එක්ක දෙනවා නැත්නම් සල්ලි දීල ගන්න ඕන .මේකේ එහෙම නැහැ ඔයගොල්ලන්ට ඕනි ඇප් එක serach කරලා සල්ලි ගාණ දාල ඇති .ෆ්‍රී දෙන ඒවත් ඇති .ඉතින් ඇප් එකක් ෆුල් එක ෆ්‍රී ගන්න පුළුවන් නම් තව මොකක්ද ? මුදල දාල තියන එකක්ම බාගන්න
Black Market Alpha



ඔන්න screen ශෝට්ට්කිකක් දැන් බාගන්න ලින්ක් එකක් දෙන්නම්
බාගන්න අපි ගියා !!!
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 comments:
Post a Comment