YOU TUBE වීඩිඕස් Download Maneger එකක් නතුව DOWNLOAD කරමු.



ඔන්න යාලුවනේ මම මගේ Blog එක වෙනුවෙන් පළවෙනි වතාවට ලියන කොත්තුව තමයි මේ.මම දන්න්වා ඔයගොල්ලො ගොඩදෙනෙක්ම අමරුවේ වැටෙන කාරනයක් තමයි Youtue,Facebook,Other Web Site වලින් Vidios DOWNLOAD කරගන්න විවිද වර්ගයේ
Download Maneger ඕන වෙනව නේද?.

ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නෙ පොඩි වැඩ ටිකක් විතරයි

1.ඒ Web Site එකට මෙතනින් යන්න.
2.Vidio එකට අදාල URL එක Just Insert a LINK කියන තැනට Paste කරන්න.
3.දැන් ENTER බොත්තම ඔබන්න.
4.දැන් ඔයාට කැමති විදිහෙ Format එකක් තෝරගෙන එක ක්ලික්ක් කරන්න.
5.දැන් එන WINDOW එකේ Save File (ඔයාගෙ Phone,Computer එකේ වෙනස් විදිහකට එන්නත් පුලුවන්)දෙන්න.

හොදනම් මේ POST එකට Comment එකතුත් දාන්නකෝ.
තව කොත්තුවකින් හමුවෙමු.....

....................බුදු සරනයි..........................
Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment