මෙහෙයුම් පද්දතිය ක්‍රමක්‍රමයෙන් නවීකරණය වීමත් සමග ඒවායේ ප්‍රමාණය වේගවයන් ඉහල යයි. නමුත් ජංගම උපාංග විශේෂයෙන් දුරකථන හා ටැබ් මෙන්ම පරිගණක පවා වේගයෙන් දියුනු වුවද ඒවායේ මතක ධාරිතාව ඉහල යන්නට අඩු වශයෙනි. Microsoft සමාගම සිය නවතම වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය පරිගණක ටැබ්ලට් , ලැප්ටොප් හා ජංගම දුරකථන යන සියලුම උපාංග සදහා එකම ආකාරයට ලබාදීමට සූදානම් වන බැවින් මේ දිනවල ඔවුහු කියයි. වින්ඩොව්ස් 10 හි පුමාණය කුඩා කිරීම ක්‍රම සොයමින් සිටිති. වින්ඩොව්ස් 10 දළ වශයෙන් 1.5GB දක්වා (32bit) හෝ 2.6GB (64bit) දක්වා හැකිලවීමට හැකි වාර්තා වෙයි.
Microsoft Windows 10 (small now)
Microsoft සමාගම වින්ඩොව්ස් 10 කුඩා කරයි.

0 comments:
Post a Comment