සිංහල fonts 2000k

http://www.aluth.com/2014/05/Sinhala-font-Download-2000.html
සිංහල ෆොන්ට්ස් 2000ක් දැන්ම බාගන්න 

technocity  වෙතින්මය් 


ඔයාලට ගොඩක් වටිනා ෆොන්ට්ස් ටිකක් ගෙනාවා .ෆොන්ට්ස් හොයද්දි පට්ට කට්ටක් කන්න වෙනවනේ .ඉතින් අපි අද දෙන්න හිතුවා ෆොන්ට්ස් collection එකක් .ගොඩක් වටීවි .107 mb  විතරය් .එක පාරින්ම බා ගන්න පුළුවන් නිසා ගොඩක් වටිනවා .වැඩිය කතා ඕන නැහැ පහලින් බාගන්න.

සිංහල ෆොන්ට්ස් 2000ක් 

   

Bonus !!!!

අද මම පොස්ට් එකේ පොඩි bonus item එකක් දෙන්න හිතාගත්තා .එක තමා ලෝක ප්‍රසිද්ධ GTA v game එකේ බාවිතා වෙන ෆොන්ට් එක 
මාර ලස්සන ෆොන්ට් එකක් 
pricedown  කියල තම මේ ෆොන්ට් එක හදුන්වන්නේ 



Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment